පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන්ට යක්කලමුල්ලේ දී පිං අනුමෝදන් කරයි

රඹුක්කන දී, පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් තරුණ මහතාට මහා සංඝරත්නය වඩම්මා පින් අනුමෝදන් කිරිමේ වැඩසටහනක් අද දින(අප්‍රේ.24) යක්කලමුල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට දී පැවැත්වුණි .

balavegaya 1650800113952

එය සංවිධානය කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ බද්දේගම ආසන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාය .

ඉන් පසුව ජන පිඩනය ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්නැයි ඉල්ලා විරෝධතාවයක් ද, පැවැත්වුණි .

එම විරෝධතාවය සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

සටහන – CJ