ඉන්ධන , බෙහෙත් , අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල නංවා ජනතාව නැත්තටම නැති කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිහන නායකයෙක් බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පවසයි .
ඔහු කියා සිටියේ බහුවිධ ධිවර යත්‍රා හිමියන්ට ඉන්ධන සහනාධාරය ලබා දී ලක්ෂ 25ක් ධිවර ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ද, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .
මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ දීය .
සටහන – CJ