ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නම් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නම් නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ.