“නිරුත්තර රටක උත්තරය” යන මැයෙන් රට පුරා ක්‍රියාත්මක වන ජන රැළි මාලාවේ කැකිරාව ජන රැලිය අද(13) අතිසාර්ථකව ක්‍රියාත්මක වන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේමසිංහ ඇතුළු ප්‍රබලයින් රැසක් මෙම රැලියේදී ජනතාව අමතයි.

මේ මොහොත වන විටත් මෙම රැලිය පැවැත්වෙන භූමිය ජනතාවගෙන් පිරී ගොස් ඇති බව ප්‍රදේශ වාසීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.