2020 වසරේ මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙස කටයුතු කළ කලාවැව විජිතපුර ආසන සංවිධායක එස්. එම්. සලීම් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් අද (29) සමගි ජන බලවේගය හා එක්විය.