ඕනෑම මැතිවරණයකට බදුල්ල සූදානම් – නයන වාසලතිලක (VIDEO) Monday, 1 April 2024, 1:51 pm | දේශපාලන, balavegaya, දේශීය | 0 | මේ රට හදන්න පුළුවන් එකම පක්ෂ සමගි ජන බලවේගය බවත් ඒ සඳහා බදුල්ල සූදානම් බවත් හිටපු මන්ත්‍රී නයන වාසලතිලක මහතා පැවසීය. ඒ පසුගිය දා බදුල්ලේ පැවැති සමගි වනිතා බලවේගයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් කිසිදු විපක්ෂ නායකවරයකු නොකළ වැඩ කොටසක් සිදු කළ සජිත් ප්‍රේමදාස මහතාට රට හදන්න අමාරු නැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.