ලංකාවේ මුහුදු සිමාවට ඇතුළු වී ඉන්දියාවේ ධිවරයන් අවධිමත් ආකාරයට මසුන් අල්ලා ගෙන යන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ මෙවාට විරුද්ධව කිසිම තිරණයක් ඇමතිවරු නොගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ඇමතිවරු නිදි බවයි.

මෙම ඉන්දීය ධිවරයන් අවධිමත් පන්න ක්‍රම යොදා ගෙන මසුන් ඇල්ලිමෙන් ලංක මත්ස්‍ය සම්පත විනාශ වෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ .

ඔහු අවධාරණය කරන්නේ මෙම ඉන්දීය ධිවරයන්ගේ ක්‍රියා කලාප වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බව ද මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.

මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .