තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා.

ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණයි.