අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික බස් රියකට ගොඩවැදී සිටියදී සිවිල් පිරිසක් පැහැරගෙන GC 0342 නිල් පැහැ ජීප් රියේ දමාගෙන ගිහින්.

ඔහු අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සේවය කළා.

balavegaya WhatsApp Image 2022 07 27 at 1.39.40 PM 1