අපේ‍්‍රල් මාසය වන විට බිත්තරයක මිල රුපියල් 40-50 අතර ගණනකට ඉහළ යනු ඇතැයි, සමස්ත ලංක බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
සත්ව ආහාර ආනයනය සදහා පැනවී ඇති සීමාවන් නිසා මේ තත්ත්වය උදාවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.