කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ.
ඒ අනුව පසුගිය සිකුරාදා අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ නියෝගය අවලංගු කරමින් ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්ම නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්..