ලබන සතියේදී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධයෙන් ‌වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට යොමු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊට මුදල් කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

රටට අහිතකර සියලු අයියේ මේ මේ යෝජනා වලට එරෙහි වීමට ඒකමතිකව ඊයේ රජුගේ විසින් ප්‍රකාශ කළ අතර අද (20) පැවති සජබ පාර්ලිමේන්තුව මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ද ඒ බව තහවුරු විය.