ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ රටේ ජනමතය විමසන තෙක් බලා සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

චන්දය හරහා තම අදහස ප්‍රකාශ කිරීමට බලන් ඉන්න ජනතාවට…. ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා නොදීම තුල තව තවත් රට ව්‍යාකූල තත්වයකට පත්විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ජනවරමක් නොමැති ආණ්ඩුවකට (IMF) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උදව් නොකරන බවද ඒ මහතා කීය.