balavegaya kabi 1280x720 1

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති (කෝපා සභාපති) ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබේ.

එම මහතා සමගි ජන බලවේගයේ උපාය මාර්ගික සහ ක්‍රමෝපාය සැලසුම් ප්‍රධානි (Chief Strategist) මෙන්ම ජාතික මැතිවරණ  මෙහෙයුම් අධ්‍යක්ෂ (National Election Campaign Director) ලෙස කටයුතු කරමින් සිටිනවා.

හෂීම් මන්ත්‍රීවරයා එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.