රාජාණ්ඩු කාලේදී රජවරු ඉස්සරහ දනින් වැටුනා වගේ එක එක පුද්ගලයන් ඉස්සරහ දනින් වැටෙන්න අද වත්මන් පරම්පරාව ලෑස්ති නැති බව අද (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසිය.

“වර්තමාන සමාජය 18වන සියවසට වඩා ඉතා දියුණු තත්වයකට පැමිණ ඇති නිසා මිනිසුන් හැමදාම රැවටිය නොහැකී”.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ හෙට දිනයේදී අපේ රට සම්බන්දයෙන් ජිනීවාහි චන්දයක් පැවැත්වෙන බවයි.

බාකීර් මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්,