අද දිනයේ පෞද්ගලික බස් රථ 50% ක ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (28) දිනයේ ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාදුන් බවයි එහි සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.