රාජපක්ෂවරු සමග ඩීල් නොමැති බවත් හා රාජපක්ෂවරු සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බවත් දිගටම සමගි ජන බලවේගයේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

සටහන – CJ