ඉන්ධන, ගෑස් හිගය සහ විදුලිය කප්පාදු කිරීම නිසා මහ ජනතාවට සිදුවන අසාධාරණය වෙනුවෙන් නාත්තන්ඩිය ආසනයේ සමගි ජනබලවේග ප්‍රධාන සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැව නගර මධ්‍යයේ විරෝධතාවයක් පැවැත්වුණි .

මේ විරෝධතාවයට ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

balavegaya PicsArt 03 08 10.08.57
balavegaya PicsArt 03 08 10.11.38