ඉදිරිෙය්දී මුදල් නෝට්ටු අච්චු ගැසීම සඳහා අවශ්‍ය කඩදාසි ආනයනය කිරීම සඳහා ආණ්ඩුවට ඩොලර් නැති බව සමගි ජන බලවේගෙයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිතුමාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා ආහාර අර්බුදයක් ඉදිරිෙය්දී ඇති වෙන බව ද මාධ්‍ය වෙත කියා සිටියේය.