ජාත්‍යන්තර කපුටු දිනය මෙම මස 27 වැනිදාට යෙදී ඇති බවත්, එදිනටම හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කීය.