පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොරක් නොවන බවත් එය අකාබනික පොහොරක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසන්නේ .

ඔහු කියා සිටින්නේ දැන් රටේ කාබනික පොහොරත් රසායනික පොහොරත් නැති බවත් ආණ්ඩුවේ කාබනික වගාව සිදු කරනවයි කියලා සුරංගනා කතා කිවිවත් එයට හේතු වුණේ පොහොර ආනයනය කිරීමට ආණ්ඩුවට ඩොලර් නොමැති විම බවයි පවසන්නේ .

හර්ෂණ රාජකරුණා මහතා පවසන්නේ පොටෑසියම් ක්ලෝරයිඞ් වලින් කාබනික පොහොර හැදුවා කියලා ආණ්ඩුව ජීන්ස් වර්තාවකට යා යුතු බවත් කියා සිටි අතර
පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොරක් නොවන බවත් පොටෑසියම් ක්ලෝරයිඞ් අවාර්තික වගුවේ තියෙන බවයි .

ඔහු කෘෂිකර්ම ඇමැතිවරයාට කියා සිටියේ අකාබනික මුල්‍යද්‍රව්‍ය වලින් නිපදවන පොහොර රසායනික පොහොර බවත් ජනතාව අන්දන්න එපා යැයි ඉල්ලා සිටියා.

ඔහු තව දුරටත් කියා සිටියේ ඊයේ වරායට ගොඩ බැ පොටෑසියම් ක්ලෝරයිඞ් මෙට්ට්‍රීන් ටොන් 30000 දිස්ත්‍රික්ක 8කට බෙදා හැරිමට පෙර බ්‍රෑරලෝම හෝ අපේ රටේ ජනතාවට සුදුසු නැති දේවල් තියෙනවාද යන්න පරික්ෂණ සිදු කරන්න අවාස්තාවක් ලබා දෙන්නේ නැද්ද යන්නයි .

මිට කලින් සාම්පලක් පරික්ෂා කරන්න ඇති බවත් එහෙත් එය ප්‍රමාණවත් නොවන බවත්  මේ මෙට්ට්‍රීන් ටොන් 30000න් සාම්පල් පරික්ෂණයක් සිදු කල යුතු බවයි .