රටේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන්න සහ මැතිවරණ සිතියම තවත් හකුළන්න ජනාධිපතිවරයා සහ රජය උත්සාහයක යෙදෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පැවැසීය.
ජනතා විරෝධය මඩින්න්න විවිධ පනත් ගේන්න ආණ්ඩුව උත්සහ කරන බවත එම පනත්වලින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කරන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුවට සමගි ජනබලවේගය කිසිදිනක ඉඩ ලබාදෙන්නේ නැති බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවැසීය.