ගේනවා කීවේ ඔරකල් වුණාට ගෙනාවේ හොරකම බවත් ජාතික ආරක්ෂාවේ ප්‍රමුඛතම දෙයක් වන දත්ත වලට ප්‍රහාර එල්ල කරනතුරු ආණ්ඩුව නිදිබවත් හරීන් ප්‍රනාන්දු මහතා අද පැවසීය.
දත්ත පද්ධතිය මැකී යාම පිළිබඳව කරුණු ගෙන හැර පාමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආණ්ඩුවට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අතර මේ බරපතළ වරදෙහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද පැවසීය .