ප්රජාතන්ත්රවාදී රටක්, භාෂණයේ නිදහස පවතින රටක් බවත් මහජන ඡන්දයේ පාර්ලිමේන්තුව තේරි පත්වු මන්ත්රිවරයෙකුට ජනතා ප්‍රශ්න කාතා කිරීමට අයිතිය ඇති බවත් ජනතා ප්‍රශ්න කාතා කළැයි කියා සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරිම සම්පූර්ණ අසාධාරණ ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා කියා සිටියේය .
ජනතාව නොමරා මරණ ප්රජාතන්ත්රවාදය ගරු නොකරන පොහොට්ටු පක්ෂයේ තව දුරටත් නොසිට, ජනතාව නියෝජනය කරන සමගි ජන බලවේගයට එක් වෙන ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාට මරික්කාර් මහතා අද ආරාධනා කළ සිටියේ ය.
මෙම ආරාධනාව සිදු කළේ විපක්ෂ නායක කාර්යලයේ දීය.