නැනෝ නයිට්‍රිජන් ගෙන්විමෙන් ගැහුවා, චීන කසල පොහොර වලින් ලොකු ගණනක් ගහලා තියෙන නිසා තමයි මේ නැව ලාංකාවේන් යන්නේ නැත්තේ යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කියා සිටින්නේ කෘෂිකර්ම ඇමැතිතුමාට තමන්ගේ සාක්කුවට සල්ලි එන ගේම් එක නවත්වන්න ලෙසයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ සෙෘභග්‍ය උදා කරන්න ආ ආණ්ඩුව දැන් ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටු කරන්නවත් නොහැකි ඇති බවයි .

චිනයෙන් රැගෙන ආ පොහොර කසල පොහොර නම් එවා රටට අරගෙන යන්න කියන්න කෘෂිකර්ම ඇමැතිට කොන්දක් නැති කම විලිලැජ්ජ බවයි හේෂා විතානගේ මහතා පවසන්නේ .

ඔහු අවධාරණය කර සිටියා යම් හෙයකින් මෙම කසල පොහොර හොර පාරෙන් ගොඩ බලා කෘෂිකර්මාන්තයට යෙදුවොත් ඉදිරියේදී බියකරු තත්ත්වයකට මිහුණ දිමට සිදු විය හැකි බවයි .

සටහන – CJ