සමගි ජන සන්ධානයට තවත් පක්ෂ 27ක් එක්වීම මූලික කර ගත් සමගියට 27ක් යන තේමාව යටතේ විශේෂ උත්සවයක් ඊයේ (13) කොළඹ සිනමන් හෝටලයේ දී පැවැත්විණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවය සදහා සමගි ජන සන්ධානය සදහා එක් වූ දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු පිරිසක් එක්විය.