ඊයෙ(03) සවස සමගි තරුණ බලවේගයේ විශාල පිරිසක් ආණ්ඩුවට එරෙහි කොළඹදී දැවැන්ත සහ ආකර්ෂණීය විරෝධතාවයක් සිදු කරනු ලැබීය.


” කලුවර සේන රට අඳුරේ” ,”ආවේ රකින්න වෙන්නේ රැකෙන්න”,”කලුවර ආණ්ඩුව බැරිනම් පලයව්”වෙන සටන් පාඨ ද තරුණයින් අත විය.


අඳුර උදා වන විට ඉටිපන්දම් දල්වා ගත් තරුණයො ” ලයිට් කපන ආණ්ඩුවට එරෙහිව” සිය විරෝධතාවය දැක්වූහ.


කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මීට එක්ව සිටි අතර එය සංවිධානය කළේ සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජයසුන්දර විසිනි.

balavegaya IMG 20220304 WA0010
balavegaya IMG 20220304 WA0009
balavegaya IMG 20220304 WA0009
balavegaya IMG 20220304 WA0012