ආණ්ඩුව යන ගමන වැරදි බව ආණ්ඩුවේ සිටියදීම දන්නවා නම් තනතුරු තාන්න මාන්න තබාගෙන ආණ්ඩුවට වී නොසිට එළියට බැස ජනතා අරගලයට එක් එක් වන ලෙස ද විපක්ෂ නායකවරයා මැති ඇමැතිවරුන්ට ආරාධනා කරයි .

ගල්ගමුව විරෝධතාවයට එක් වෙමින් විපක්ෂ නායක පැවසීය .