වියත්මග එළිය යන සංවිධාන විසින් රටම විනාශ කර බව සමගි ජන බලවේගයේ කාටන ආසන සංවිධායක හිටපු ආමත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ විදේශිට රටවල් වල බැලපැම් මත රටේ සම්පත් චීනයට , ඉන්දියාවට හා ඇමෙරිකාවට විකුණමින් තිබෙන බවත් එහෙම විකුණන ආණ්ඩුවක් රටට අවශ්‍ය ද යන්න සොයිසා මහතා ප්‍රශ්න කර සිටියේ ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද හා ශාෂෙන්ද්‍ර රාජපක්ෂ යන අමත්‍යවරුන්ට ගොවිතැන් පිළිබඳ කිසිම දැනුමක් නැති බවද පැවසීය .

ඔහු කියා සිටියේ එළබෙන 16 වනි දින ජනතා බලය ආණ්ඩුවට පෙන්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති කිරිමෙන් ජනතාවගේ ප්‍රශ්න විසදන බව ද කියා සිටියේ ය.

මේ අදහස් පළ කළේ ඊයේ ගම්පහ දිස්ත්‍රික්කය ක්‍රේන්ද්‍ර කර ගනිමින් පැවැත්වු දිනමු වැඩසටහනට එක් විමෙනි.

සටහන – CJ