22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම කෙටුම්පත ඊයේ පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්.