ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන,වා.

ලිට්‍රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා අප්‍රේල් 21 වනදා එම සමාගමේ සභාපති ධුරය සඳහා විජිත හේරත් පත් කර තිබුණා.