හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දිනෙක 2015 යහපාලන ආණ්ඩු සමයේදී හොරු ඇල්ලීමේ කටයුතු දියත් කළ ආකාරය පිළිබදව සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පිලිබදව අපූරු හෙළිදරව්වක් කළේය.

එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කල් ක්‍රියාව හා හොරු ඇල්ලීමට බාරදුන් DIG වරයකු පිළිබදවද තොරතුරු කටයුතු කළ ආකාරය පිළිබහිටපු ජනපතිවරිය කියා සිටියේය.