ඔක්තෝබර් මස අවසානය වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කඩාවැටීම ආරම්භ වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඒ සඳහා මුලපිරීමක් නොවැම්බර් 02 වැනිදා සිදුවනු ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

කුමන ආකාරයෙන් මර්දනය කිරීමට උත්සාහ කළද, ජනතාවගේ නැගිටීම ඔහුට කිසිසේත්ම නැවත්වීමට නොහැකි වනු ඇති බව ඇය අවධාරණය කරනවා.