රට ව්‍යාකූල තත්වයක තිබුයදී අගමැති රනිල්ව වැඩබලන ජනාධිපති ලෙස කතානායක විසින් නිවේදනය කිරීම ජනතා අභිලාෂයන් උල්ලංගනය කිරීමක් බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව අනීතික ලෙස හදිසිනීති පනවමින් ජනතා අරගලය මර්ධනය කිරීමට අදාළ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවලක නිරත වෙන බවත්, මේ සියළු ක්‍රියාවලීන් රනිල්වික්‍රමසිංහ කියන ෆැසිස්වාදියාගේ අමනොඥ ක්‍රියා බවත්, මෙවැනි ක්‍රියා තුලින් ජනතා අරගලය යටපත් කල නොහැකි බවත් එතුමා පැවසීය.
ඒ පිළිබද මාධ්‍ය නිවේදනය පහතින් සදහන් වේ.