සිරගතව සිටින රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සදහා වූ සාමකාමී උද්ඝෝෂණයක් අද එන ම් මැයි මාසයේ දා හතර වන දා පෙරවරු 10.00 ට බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත් වෙන බව දැනුම් දී තිබේ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ කලාකරුවන් විසිනි.