අාණ්ඩු ගණනාවක් ණය ගැනීම නිසා වර්තමානයේ රට ඉතා ඛේදජනක ඉරණමකට පත්ව අැතිව බවට මහාචාර්ය තිස්ස විතාරණ පැවසුවත් වගකිව යුතු පාලනයක් ගෙන යා යුතු රජයකට එවැනි ප්‍රකාශ සිදු කර රට පත්ව අැති අර්බුධයට විසදුම් නොසොයා පැනලා යා නොහැකි බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැඩිදුර තොරතුරු සදහා පහත වීඩියෝව බලන්න