රටේ වර්තමාන මුදල් තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කිසිම දෙයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියේය .

ඔහු මෙසේ ප්‍රශ්න කර සිටියේ අද(09) පාර්ලිමේන්තුවේ දීය .