පසුගිය යහපාලන ආණ්ඩු සමයේ නොමිලේ ලබා දුන් අක්ෂි කාච අද වන විට රුපියල් 25,750 ක් පමණ වන බව එවකට හිටපු සෙෘඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය .

ඔහු එහිදී කියා සිටියේ සෙෘඛ්‍ය ක්ෂේත්‍රය 100% ක් නිදහස් සෙෘඛ්‍ය ක්ෂේත්‍රයක් කිරීමට ස්ට්‍රෙන්ත්, අක්ෂි කාච , කෘතිම අස්ථී නොමිලේ ලබා දුන් බවත් එහෙත් අද වනවිට එවාට මුදලක් අය කරන බවද කියා සිටියේය .

ඩොලර් හිගය නිසා රටේ බෙහෙත් හිගයක් මතු වී ඇති බවත් රෝහල් 80ක පමණ අත්‍යවශ්‍ය බෙහෙත් නොමැති බවද කියා සිටියේය .

සටහන – CJ