සමගි ජන බලවේගය රජ්ගම ආසනය තෙල් මිල ඉහල දැමීම පිලිබදව විරෝධතාව හික්කඩුව බස් නැවතුම ඉදිරිපිට පැවත්වුණි .

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා හා රජ්ගම ආසන ප්‍රධාන සංවිධායක පුෂ්ප කුමාර සොයිසා මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විශාල පිරිසක් එක්වුණා.

balavegaya IMG 20211230 WA0181
balavegaya IMG 20211230 WA0179
balavegaya IMG 20211230 WA0177