මානව හිමිකම් මුළුමනින්ම කඩකරමින් ගෙන යන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට රට ගොඩ ගැනීමට නොහැකි බව විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඒ මහතා තව දුරටත් පැවසුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ පොහොට්ටු මන්ත්‍රී වරුන්ගේ ඕනෑ එපාකම් සිදුකරමින් රනිල් රාජපක්ෂ ලෙස බවයි.