මාතලේ අලුවිහාරය, කළුදෑවල භාවනා හා ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක විවේකාශ්‍රමය සහ ධර්මරාජ මහපිරිවෙන වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා බෞද්ධ ආමික වතාවත්වල නිරත වුණා.

ගොන්ගවෙල ජුම්මා මුස්ලිම් පල්ලිය, ශාන්ත තෝමස් දේවස්ථානය හා ශ්‍රී මුත්තුකුමාරි අම්මාන් කෝවිලට පැමිණි විපක්ෂ නායකවරයා ආගමික ආශිර්වාදය ලබාගත්තේ ඉන් අනතුරුවයි.