මසකට අධික කාලයක් පුරා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව සාමකාමී අරගලයක නියැලි ජනතාව අතරට කඩා වැදුණු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අද අරලිය ගහ මන්දිරයට කැඳ වූ පිරිස් තමන්ට විරුද්ධ මත දරණ දේශපාලනයට ප්‍රහාර එල්ල කරමින් ඇත.

විවිද මත දරන අය සමඟ සාක්ච්ඡා සහ සංවාද මාර්ගයෙන් මේ ආණ්ඩුව ඇති කර තිබෙන තත්ත්වයට පිළිතුරු සොයන ආණ්ඩු විරෝධි අරගලය ලෝකයට දුන් නීතිමය සහ සාමය සම්බන්ධ වූ බුද්ධිමත් පූර්වාදර්ශය මහින්ද රාජපක්ෂ හිතවතුන් සිය විරෝධතාවය දක්වන්නට ඉදිිරිපත් වූ පළමු මොහොතේම විනාශ කරමින් ක්‍රියා කරන්නට පටන්ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ පහර දිමේ සිදු කරයි .