හරීන් ප්‍රනාන්දුගේ මියගිය පියාණන්ට චෝදනා එල්ල කරන ආන්ඩුවේ ඇතැමුන්ට බරපතල චෝදනාවක් එල්ල කරමින් මනුෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරයේ අබිරහස් රැසක් හෙළිදරව් කළේය.

සනීප වඳ ඇඳේ සිටි හරියන් ගේ පියා දැනගෙන සිටිය දේ ලොක්කෝ දැනගෙන නොසිටියේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරයේ ගැලවුණු පිටු යට සැඟවුණු සාක්ෂි වහාම රට දැනගත යුතු යැයි ද පැවසුවේ ය .