VFS විද්‍යුත් වීසා ක්‍රමය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙරට විසා ලබාගන්න පුද්ගලයින්ගේ දත්ත VFS පද්ධතිය ක්‍රියාත්මක කරන පෞද්ගලික සමාගමට ලබාගත හැකි වීම මෙම ක්‍රමවේදයේ තිබෙන මූලික ගැටලුව වන අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම මෙම විෂය පිළිබඳව අවධානයෙන් සිටි පීරිස් කියා සිටියේ මෙම VFS ගනුදෙනුව හරහා විශාල වංචාවක් සිදුවී ඇති බවයි.

ඒ අනුව පැරණි ක්‍රමයටම වීසා නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබේ.