ලේ වැගීරීමකින් තොරව නිමා වූ සාමකාමී සහ ආදරණිය ජනතා අරගලයේ අපේක්ෂා හමුවේ දැන් කළ යුතු නොකළ යුතු දේ ඕනෑවටත් වඩ පැහැදිලිව ඇති බවත් රටේ  ඉරණම ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම සඳහා එය ජනතාව විසින් පාර්ලිමේන්තුවට  පවරා ඇති මොහොතක ජනතා මතයට සපුරා පටහැනි තීරණයක් මහජන නියෝජිතයන් රැස්ව ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් ඇති බවත් කොළඹ අග රද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විවෘත ලිපියක් ලියමින් සිහි කරති.

එම ලිපිය පහත සදහන් වේ.