2022 අයවැය ජනතාවගේ එකදු ප්‍රශ්නයකටවත් විසදුම් ලබා දි නැති බවත් පුද්ගලික රැකියා සිදු කරන මිලියන ගනණක් වන සේවකයන්ට කිසිම සහනයක් මෙම අයවැයේ නොමැති බවයි අජිත් පී පෙරේරා මහතා පවසන්නේ .

ජනතාවට එදිනෙදා ජිවත් විමට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නොමැති බවත් එම භාණ්ඩ වල මිල ගනණ දිනෙන් දින ඉහල යන බවත් කියන අජිත් පී පෙරේරා මහතා පවසන්නේ මෙම අයවැය ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසදන වැඩපිළිවෙළක් නැති බවයි .

කොහොමද විදේශ අයෝජන උපයා ගන්නේ කෙසේද යන්න සදහන් නොකර ඇති බවත් මොළ හතක් නොව එක මොලයක් වත් මුදල් අමාත්‍ය බෑසිල් රාජපක්ෂ තිබේදැයි සැකයක් හිතන තරම් අයවැයක් බවත් මෙක ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක් බවයි.