විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවාදයක් ඉල්ලා සිටියදී එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත අද (11) පාර්ලිමේන්තුවේදී විවාදයකින් තොරව සම්මත විය.,
ඒ අනුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වූ අතර එහිදී එම පනතට පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබුණි.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුල දැඩි විරෝධයක් දක්නට ලැබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානයකවයගෙන් ඉල්ලා සිටියේ කරුණාකර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර දෙන ලෙසයි.