සමගි ජන බලවේගය මගින් සංවිධාන කෙරුණු ඊයේ උද්ඝෝෂණය සදහා කොළඹට පිටින් ජනතාවට කොළඹ දෙසට ගමන් කිරීමට පොලිසිය මගින් බධා එල්ල කිරීමට විරුද්ධව අද සජබෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවට හා පොලිස් භාර අමාත්‍ය සරත් වීරසේකර මහතාට විරුද්ධව විරෝධතාවය පළ කෙරිණි .
එහිදී අමාත්‍ය සරත් වීරසේකර මහතාට විවිධ සටන් පාඨ යෙදා ගනිමින් සජබෙ මන්ත්‍රීවරුන් සිය විරෝධය පල කෙරිණි .
සටහන – CJ