පැන්ඩෝරා වාර්තාවෙන් හෙළිවුණු නිරෑපමා රාජපක්ෂ මහත්මිය ලහ ඇති මුදල රුපියල් කෝටි 3500ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුණිල් මහතා පවසයි .

ඔහු කියා සිටින මෙම මුදල් ප්‍රමාණයෙන් දවසකට රුපියල් ලක්ෂයක් ගානේ වියදම් කළොත් අවුරුදු 900ක් පමණ වියදම් කර හැකි බවත් මෙමගින් පරම්පරා 18කට ජිවත් විය හැකි බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ නිරෑපමා රාජපක්ෂ මහත්මියගේ නම සදහන් විම ශ්‍රි ලාංකිකයන් විදියට ලැජ්ජ බවය.

මේ අද දැක්වූයේ අද පාර්ලිමේන්තුවේ දිය.