දුෂිත ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් රට පුරා උද්ඝෝෂණය සිදු කරන බවත් එයා ආණ්ඩුවට නොඇසුනා වගේ කරයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .
දුෂිත ආණ්ඩුව පලවා හැරිමට රට සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය සිදු කරන බවත් එක් පියවරක් ලෙස එළෙබෙන 26 දින නුවර පොදු වෙළෙඳසැල අසලින් කොළඹ දක්වා පා ගමනක් සංවිධාන කර ඇති බව මහලේකම්තුමා පැවසීය .
ඔහු කියා සිටියේ දවස් 6ක් තිස්සේ මැයි 1 දින පා ගමන කොළඹට පැමිණෙන බවයි.